1 / 6

1 / 6
මෙන්න එළියට ආපු තමාෂාගේ ෆොටෝස් ටික
මම දිනූෂි, ස්පා එකේ වැඩ කරන්නේ. මිනිස්සු හිතන්නේ මෙතනට එන ගෑනුන්ට අනාගතයක් නෑ කියලා. ඒත් මාත් හෙට දවස ගැන ලස්සනට හීන මවන, කවදාහරි තමන්ගේම කියලා දෙයක් කරන්න මහන්සි වෙන කෙල්ලෙක්. මම කරන රස්සාව නිසා මගේ ඇතුළේ ඉන්න මනුස්සකම කවදාවත් නැති වෙන්නේ නෑ. මගේ වෘත්තියට නෙවෙයි, මගේ මනුස්සකමට ගරු කරන්න.







