1 / 5

1 / 5
බුකිය ගිනි තියපු තිවංකාගේ ෆොටෝ සෙට් එක
මම සයුරි, ස්පා එකේ වැඩ කරන්නේ. රෑට ගෙදර ගියාම මමත් මගේ පොඩි දරුවට පණ වගේ ආදරේ කරන අම්මා කෙනෙක්. මගේ දරුවගේ කුසගින්න නිවන්න, එයාට හොඳ හෙටක් හදලා දෙන්න මම නොවිඳින දුකක් නෑ. සමාජය මට මොන නමකින් කතා කළත් මගේ දරුවා ඉස්සරහා මම උතුම් අම්මෙක්. ගැහැනියක් විදිහට මටත් අයිතියක් තියෙනවා මගේ ජීවිතේ දිනන්න.







